About the Competition
About the "ECO MINDS' 21" Competition.
Eco - Network යනු ලෝකයේ පාරිසරික තිරසාරභාවය සහතික කිරීම සඳහා කටයුතු කරන තරුණයින් විසින් මෙහෙයවනු ලබන ගෝලීය සංවිධානයකි. Eco-Network Sri Lanka හි සාමාජිකයින් විසින් "ECO-MINDS '21 නමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනුයේ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් හා උපාධි අපේක්ෂකයින් අතර නිසි "අපද්‍රව්‍ය කළමනාකරණය" පිළිබඳව දැනුවත් කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණ පිළිබඳ ව ඔවුන් තුළ ඇති නව අදහස් නිසි පරිදි ඉදිරිපත් කිරීමට ඔවුන් තුළ යම් පෙලඹවීමක් ඇතිකරවීම සඳහා ය. තවද, මෙම ව්‍යාපෘතිය මඟින් අපද්‍රව්‍ය කළමනාකරණයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කෙරෙන අතර නිසි අපද්‍රව්‍ය බැහැර කිරීමේ පිළිවෙත් වල ඇති ප්රයෝජනාත්මක බලපෑම පිළිබඳව ද තරුණ ජනතාව දැනුවත් කරනු ඇත.
"Eco-Minds’21 තරඟාවලිය" පහත සඳහන් අනු තරඟාවලි තුනකින් සමන්විත වේ.
- අත්කම් නිර්මාණ තරඟාවලිය
- රචනා තරඟාවලිය
- කලා තරඟාවලිය (චිත්‍ර, සිතුවම් සහ පෝස්ටර්)
Eco-Network is a youth led global organization working towards ensuring environmental sustainability in the world. The members of Eco-Network Sri-Lanka proudly implement the project titled “ECO-MINDS ’21” to reveal the awareness among school students and undergraduates in Sri Lanka regarding proper waste management and thereby inspiring them to present their innovative ideas on proper waste management systems. Furthermore, this project will provide awareness on the importance of waste management and educate the youth population about the useful impact of proper waste disposal practices.
Eco-Minds’21
consists of following 3 competitions.
- Handicraft Competition
- Essay Competition
- Art (Painting & drawing) and Posters Competition