| Essay Competition |

Essay  Competition (රචනා තරඟය)



වයස් කාණ්ඩ

  • පළවෙනි කාණ්ඩය. [6-8 ශ්‍රේණි]
  • දෙවැනි කාණ්ඩය.  [9-11 ශ්‍රේණි]
  • තෙවැනි කාණ්ඩය. [12 සහ 13 ශ්‍රේණි]
  • සිව්වෙනි කාණ්ඩය. [උපාධි අපේක්ෂකයින්]

 නිර්මාණ ඉදිරිපත් කිරීම.

    ලියාපදිංචියෙන් පසු තරඟාවලියට සහභාගිවන්නන් වට්ස්ඇප් සමූහයකට ඇතුළත් කෙරෙන අතර, එම වට්ස්ඇප් සමූහය වෙත පසුව එවන ගූගල් පෝරමය හරහා තම නිර්මාණ ඉදිරිපත් කරන ලෙස ඔවුනට දන්වනු ඇත. අදාළ තරඟාවලිය සඳහා ලියාපදිංචියෙන් පසු සහභාගීවන්නන් සති දෙකක් තුළ තම නිර්මාණ ඉදිරිපත් කළයුතුය. රචනා තරඟ අංශය සඳහා ඔබ විසින් ලියන ලද රචනාවේ ස්කෑන් කරන ලද PDF ලේඛනය ඉදිරිපත් කළ යුතුය.

නීති සහ රෙගුලාසි

  • සියලුම සහභාගිවන්නන් ඔවුන්ගේ වයස් සීමාව අනුව වර්ගීකරණය කෙරේ.
  • අදාල රචනාව, තරඟාවලියට සහභාගිවන්නාගේ මුල් කෘතියක් විය යුතු අතර එය A4 කොළයක ලිවිය යුතුය. 

පළමු කාණ්ඩය  - 6-8 ශ්‍රේණි

  • තේමාව - “පරිසරයේ සුන්දරත්වය රකිමු, කුණු නිසි අයුරින් ඉවත් කරමු.”
  • වචන සීමාව  -  වචන 75 ට වැඩි සහ 150 ට අඩු

දෙවෙනි කාණ්ඩය - 9-11 ශ්‍රේණි

  • තේමාව- "කසල වලින් තොර රටක් සුපිරිසිදු හෙටක්".
  • වචන සීමාව  -  වචන 150 ට වැඩි සහ 250 ට අඩු 

තෙවැනි කාණ්ඩය - 12-13 ශ්‍රේණි .

  • තේමාව - කැලිකසල අර්බුදය කොයිබටද?”
  • වචන සීමාව  -  වචන 250 ට වැඩි

සිව්වෙනි කාණ්ඩය  - උපාධි අපේක්ෂකයින්

  • තේමාව - "කැළිකසළ කළමනාකරණය  සහ ආර්ථික දියුණුවට එහි බලපෑම” 
  • වචන සීමාව  -  වචන 1000 ට වැඩි

Age Categories

  • Level 1 [Grade 6-8] 
  • Level 2 [Grade 9-11] 
  • Level 3 [Grade 12&13] 
  • Level 4 [Undergraduates]

Submission

        After the registration, participants will be added to a WhatsApp group and they will be informed to submit their creations through the google form that will be sent to the WhatsApp group. Participants must submit their essays within two weeks of registration and upload them as scanned PDF documents.

Rules and Regulations

  • the competitors will be sub-categorized according to their age.
  • Essays must be an original work of the participant and it must be written in an A4 sheet.

Level 1- Grade 6-8

  • Theme – “Let's preserve the beauty of the environment through proper disposal of garbage”
  • Word Count - More than 75 & less than 150

Level 2- Grade 9-11 

  • Theme – “A waste-free country for a better tomorrow “ 
  • Word Count - More than 150 & less than 250

Level 3- Grade 12-13

  • Theme – “Where are we heading with waste matter problem?”
  • Word Count - More than 250

Level 4 - Undergraduates

  • Theme – “Waste Management and its Effects on Economic Growth”
  • Word Count - More than 1000