| Handicraft Competition |
Handicraft Competition (අත්කම් නිර්මාණ තරඟය)
වයස් කාණ්ඩ.
- පළවෙනි කාණ්ඩය. [1-3 ශ්‍රේණි]
- දෙවැනි කාණ්ඩය. [4-6 ශ්‍රේණි]
- තෙවැනි කාණ්ඩය. [7-9ශ්‍රේණි]
නිර්මාණ ඉදිරිපත් කිරීම.
ලියාපදිංචියෙන් පසු, තරඟාවලියට සහභාගිවන්නන්
වට්ස්ඇප් කණ්ඩායමකට ඇතුළත් කෙරෙන අතර, වට්ස්ඇප්
කණ්ඩායමට යැවෙන ගූගල් පෝරමය හරහා තම නිර්මාණ ඉදිරිපත් කරන ලෙස ඔවුන්ට දන්වනු ඇත.
අත්කම් නිර්මාණ තරඟාවලිය සඳහා ලියාපදිංචියෙන් පසු
සහභාගීවන්නන් සති දෙකක් තුළ තම නිර්මාණ ඉදිරිපත් කළයුතුය.
නීති සහ රෙගුලාසි
- සියලුම සහභාගිවන්නන් ඔවුන්ගේ වයස් සීමාව අනුව වර්ගීකරණය කෙරේ.
- ඔබ විසින් නිර්මාණය කරන අත්කම් නිර්මානය තමන් විසින්ම නිර්මානය කලයුතු අතර, එම අත්කම් නිර්මානය සදහා අමුද්‍රව්‍ය ලෙස ඉවතලන අපද්‍රව්‍ය සහ ස්වාභාවික ද්‍රව්‍ය යොදාගත යුතුයි.
- ඔබ විසින් සකසන අත්කම් නිර්මානය අදියර 5ක් යටතේ අප වෙත ඡායාරූප 5ක් එවිය යුතුය. එය මෙලෙස වර්ගීකරණය කරනු ලබයි.
- පළමු අදියර - ඔබගේ නිර්මානය සදහා යොදාගන්නා අමුද්‍රව්‍ය සියල්ලේ එක් ඡායාරූපයක්.
- දෙවන අදියර සිට සිව්වන අදියර දක්වා - ඔබගේ නිර්මානය සිදුකරන අයුරු ඡායාරූප 3ක්
- පස්වන අදියර - ඔබගේ අවසාන නිර්මාණය හා ඔබත් ඇතුලත් වූ එක් ඡායාරූපයක්
මෙලෙස අදියර 5ක් යටතේ ඡායාරූප 5ක් අපවෙත ලබාදිය යුතුය. මේ පිළිබඳව සියලුම දැනුවත්කිරීම් වට්ස්ඇප් සමූහය තුල දැනුම්දෙනු ලැබේ.
Age Categories
- Level 1 [Grade 1-3]
- Level 2[Grade 4-6]
- Level 3[Grade 7-9]
Submission
After the registration, participants will be added to a WhatsApp group and they will be informed to submit their creations through the google form that will be sent to the WhatsApp group.
Rules and Regulations
- All the participants will be sub-categorized according to their age group.
- The product should be made solely by the participant (self-made) out of waste materials and natural resources.
- The process of the self-made handicraft should be sent in 5 steps in photos.
- 1st step - A photo of the required materials and resources.
- 2nd to 4th - Process of the creation.
- 5th step - A photo of the creation with the participant in it.