| Art Competition |

Art (Painting & drawing) and Posters Competition (කලා නිර්මාණ තරඟය)


වයස් කාණ්ඩ

  • පළවෙනි කාණ්ඩය. [6-8 ශ්‍රේණි]
  • දෙවැනි කාණ්ඩය.  [9-11 ශ්‍රේණි]
  • තෙවැනි කාණ්ඩය. [12 සහ 13 ශ්‍රේණි]
  • සිව්වෙනි කාණ්ඩය. [උපාධි අපේක්ෂකයින්]

නිර්මාණ ඉදිරිපත් කිරීම.

    ලියාපදිංචියෙන් පසු, තරඟාවලියට  සහභාගිවන්නන් වට්ස්ඇප් කණ්ඩායමකට ඇතුළත් කෙරෙන අතර, වට්ස්ඇප් කණ්ඩායමට යැවෙන ගූගල් පෝරමය හරහා තම නිර්මාණ ඉදිරිපත් කරන ලෙස ඔවුන්ට දන්වනු ඇත. අදාල තරඟාවලි සඳහා ලියාපදිංචියෙන් පසු සහභාගිවන්නන් සති දෙකක් තුළ තම නිර්මාණ ඉදිරිපත් කළ යුතුය.කලා අංශය සඳහා (චිත්‍ර, සිතුවම් සහ පෝස්ටර්)  රූප ලේඛනයක් (Image Document) ලෙස ඉදිරිපත් කල යුතුය. 

නීති සහ රෙගුලාසි

  • සියලුම සහභාගිවන්නන් ඔවුන්ගේ වයස් සීමාව අනුව වර්ගීකරණය කෙරේ.
  • නිර්මාණ මාධ්‍ය - ඕනෑම මාධ්‍යයක් (උදා: දිය සායම්, පැස්ටල්)
  • ප්‍රමාණය-  A4 

පළමු කාණ්ඩය  - 6-8 ශ්‍රේණි

  • තේමාව - “පරිසරයේ සුන්දරත්වය රකිමු, කුණු නිසි අයුරින් ඉවත් කරමු.”

 දෙවෙනි කාණ්ඩය - 9-11 ශ්‍රේණි

  • තේමාව- "කසල වලින් තොර රටක් සුපිරිසිදු හෙටක්".

තෙවැනි කාණ්ඩය - 12-13 ශ්‍රේණි .

  • තේමාව - කැලිකසල අර්බුදය කොයිබටද?”

සිව්වෙනි කාණ්ඩය  - උපාධි අපේක්ෂකයින්

  • තේමාව - "කැළිකසළ කළමනාකරණය  සහ ආර්ථික දියුණුවට එහි බලපෑම”  


Age Categories

  • Level 1 [Grade 6-8] 
  • Level 2 [Grade 9-11] 
  • Level 3 [Grade 12&13] 
  • Level 4 [Undergraduates]

Submission

            After the registration, participants will be added to a WhatsApp group and they will be informed to submit their creations through the google form that will be sent to the WhatsApp group. Participants must submit their creations within two weeks of registration and upload them as an image document.

Rules and Regulations

  • All the participants will be sub-categorized according to their age.
  • Medium - Any medium (E.g.: Watercolors, Pastels)
  • Size- A4

Level 1- Grade 6-8

  • Theme – “Let's preserve the beauty of the environment through proper disposal of garbage”

Level 2- Grade 9-11 

  • Theme (English) – “A waste-free country for a better tomorrow “ 

Level 3- Grade 12-13

  • Theme (English) – “Where are we heading with waste matter problem?”

Level 4 - Undergraduates

  • Theme (English) – “Waste Management and its Effects on Economic Growth”